ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
ලොව පුරා ප්රධාන ජාත්යන්තර සිදුවීම් (5 ලිපි)
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
ඉන්දු-චීන රාජ්ය තාන්ත්රිකයින් අතර හමුවක්
95 දෙනකු මිය ගිහින් – තවත් සිය ගණනක් අතුරුදහන් නේපාල -චීන දේශසීමාවේ ඇතිවූ හදිසි දැවැන්ත ජල ගැල්මෙන් 95 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. තවත් සිය ගණනක් අතුරුදහන් වී ඇති අතර ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ යනු ඇති බව කියැවේ. අතුරුදහන් වූවන් අතර විදේශිකයෙද වෙති. මෙම ජල ගැල්මෙන් දේශ සීමාවට යාබද නේපාල ගම්මානවලට […] The post නේපාල – චීන දේශ සීමාවේ දැවැන්ත ජල ගැල්මක් appeared first on මව්බිම .
චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ(25) බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා… The post දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන – ඉන්දීය සාකච්ඡා බෙයිජිංහිදී appeared first on දිනමිණ .
විදේශපවතින එල්-නිනෝ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි කැලඹීමකි. ගෝලීය පුරෝකථන අනුව මීට පෙර පැවති එල්-නිනෝ තත්ත්වය අතිප්රබල එල්-නිනෝවක් බවට පත් වීමේ සම්භාවිතාව 80%කැයි පුරෝකථනය… The post මුහුණ දෙන්න රජය සූදානම් appeared first on සිළුමිණ .