MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

ක්‍රීඩා පුවත්

ක්‍රිකට්, පාපන්දු සහ දේශීය ජාත්‍යන්තර ක්‍රීඩා තොරතුරු (10 ලිපි)

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය: ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක්ක්‍රීඩාඋණුසුම්
හිරු නිවුස් (Hiru News)හිරු නිවුස් (Hiru News)
2026 අගෝස්තු 26

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය: ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 63 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 9ක් දවා ගත්තේය.

මේ ගැන තවත් වාර්තා 2ක්කියවන්න →
නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්ක්‍රීඩා
අද දෙරණ (Ada Derana)අද දෙරණ (Ada Derana)
2026 අගෝස්තු 26

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.

මේ ගැන තවත් වාර්තා 2ක්කියවන්න →
නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට; 400 කට අධික විදෙස් සංචාරකයින් අතුරුදහන්ක්‍රීඩාඋණුසුම්
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 26

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට; 400 කට අධික විදෙස් සංචාරකයින් අතුරුදහන්

නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති.

ගාල්ල ටෙස්ට් තරගය: නවසීලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය තහවුරු කරතික්‍රීඩා
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

ගාල්ල ටෙස්ට් තරගය: නවසීලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය තහවුරු කරති

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.

මේ ගැන තවත් වාර්තා 2ක්කියවන්න →
නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයික්‍රීඩාඋණුසුම්
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයි

නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්‍රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ.

වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේක්‍රීඩා
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේ

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ දඹදිව වන්දනා චාරිකාවක නිරත විය.  නායතක්වයට පත්වීමෙන් පසු ඔහු මෙසේ දඹදිව චාරකාවට එක්වන්නේ පළමුවරටය. වසර 20 කට පෙර ඔහු දඹදිව ගොස් ඇති නමුත් ඒ් නායකත්වය බාර ගැනීමට පෙරය. ඔහු සමග මේ වන්දනා චාරිකාවට තම ආරක්ෂක නිළධාරියා මෙන්ම භාෂා පරිවර්ථකයා හා බාල පුත් ඌරුවරිගේ කලු බණ්ඩියාද එක් විය. මෙම චාරිකාවට අවශ්‍ය […] The post වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේ appeared first on මව්බිම .