MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

උණුසුම් සහ විශේෂ පුවත් (Breaking News)

මේ මොහොතේ දිවයිනේ සිදුවන හදිසි සහ තීරණාත්මක සිදුවීම් සජීවීව

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය: ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක්ක්‍රීඩාඋණුසුම්
හිරු නිවුස් (Hiru News)හිරු නිවුස් (Hiru News)
2026 අගෝස්තු 26

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය: ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 63 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 9ක් දවා ගත්තේය.

මේ ගැන තවත් වාර්තා 2ක්කියවන්න →
දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්කාලගුණඋණුසුම්
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට; 400 කට අධික විදෙස් සංචාරකයින් අතුරුදහන්ක්‍රීඩාඋණුසුම්
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 26

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට; 400 කට අධික විදෙස් සංචාරකයින් අතුරුදහන්

නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති.

At least eight killed, hundreds missing after Nepal flash floodතාක්ෂණඋණුසුම්
The IslandThe Island
2026 අගෝස්තු 26

At least eight killed, hundreds missing after Nepal flash flood

Nepal sent helicopters to the rescue after a huge flash ⁠flood swept away villages, killing at least eight people and damaging roads, bridges and power projects in areas near Tibet, authorities said. Officials said 384 tourists, including 291 from countries including the United Kingdom, the United States, India and Malaysia were reported missing as a […]

නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයික්‍රීඩාඋණුසුම්
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයි

නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්‍රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ.

පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුටසෞඛ්‍යඋණුසුම්
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ අලුත උපන් බිළිඳුන් රඳවා සිටි වාට්ටුවක ඇති වූ ගින්නකින් බිළිඳුන් 14… The post පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට appeared first on දිනමිණ .

දැඩි උණුසුම් කාලගුණයකට ඔරොත්තු දීමට ඇඳුම් තෝරා ගැනීමේදී සැලකිය යුතු මේ කරුණු ගැන දැන සිටියා ද?ව්‍යාපාර හා ආර්ථිකඋණුසුම්
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 17

දැඩි උණුසුම් කාලගුණයකට ඔරොත්තු දීමට ඇඳුම් තෝරා ගැනීමේදී සැලකිය යුතු මේ කරුණු ගැන දැන සිටියා ද?

කාලගුණය වියළි හෝ තෙතමනය සහිත ද? අඳින්නේ කුමක්දැයි තෝරා ගැනීමේදී ඔබ ඇසිය යුතු වැදගත් ම ප්‍රශ්නය මෙයයි.