MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

මුල් පිටුවට
කාලගුණඋණුසුම් පුවතක්

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)තහවුරු කළ
2026 අගෝස්තු 26 | ප.ව. 3:36
බෙදාහරින්න:
දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මූලාශ්‍ර ප්‍රකාශනය: දිනමිණ (Dinamina)

දිනමිණ ජාතික පුවත්පත මගින් වාර්තා කරන ලදී.

මුල් මූලාශ්‍රයෙන් කියවන්න

මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්

මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්කාලගුණ
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 ත් -60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.