MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

අධ්‍යාපනය පුවත්

පාසල්, උසස් පෙළ, විශ්වවිද්‍යාල සහ විභාග තොරතුරු (5 ලිපි)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියඅධ්‍යාපනය
නිව්ස්ෆස්ට් (NewsFirst)නිව්ස්ෆස්ට් (NewsFirst)
2026 අගෝස්තු 26

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් විෂය මාලාව නවීකරණය කිරීම සහ තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් බවට පත් කිරීම ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේඅධ්‍යාපනය
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I… The post යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ appeared first on දිනමිණ .

ගුරුවරු දෙදෙනෙක් දැරියකට අතවර කරලාඅධ්‍යාපනය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

ගුරුවරු දෙදෙනෙක් දැරියකට අතවර කරලා

පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක වයස අවුරුදු 15ක දැරියක සිය පාසලේ ක්‍රීඩා ගුරුවරයකු සහ තවත් ගුරුවරයකු අතවරයකට ලක් කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.

ලබන වසරේ විභාග පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයිඅධ්‍යාපනය
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

ලබන වසරේ විභාග පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයි

2027 වර්ෂයට අදාළ විභාග පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන වසරේ අගෝස්තු 1 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත. එමෙන්ම විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරී ලියනගේ වැඩිදුරටත් පවසා සිටින්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2027 අගෝස්තු 3 වැනිදා සිට අගෝස්තු 28 වන තෙක් පැවැත්වෙන අතර […] The post ලබන වසරේ විභාග පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයි appeared first on මව්බිම .