ගුරුවරු දෙදෙනෙක් දැරියකට අතවර කරලා

පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක වයස අවුරුදු 15ක දැරියක සිය පාසලේ ක්‍රීඩා ගුරුවරයකු සහ තවත් ගුරුවරයකු අතවරයකට ලක් කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.
මූලාශ්‍ර ප්‍රකාශනය: ලංකාදීප (Lankadeepa)
ලංකාදීප ප්‍රවෘත්ති අංශය.
මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්
විභාග පීඩනයෙන් මිදීමට ඖෂධවලට ඇබ්බැහි වන චීන සිසුන්
විභාග පීඩනයෙන් මිදීමට ඖෂධවලට ඇබ්බැහි වන චීන සිසුන්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
පාසල් විෂය මාලාව නවීකරණය කිරීම සහ තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් බවට පත් කිරීම ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ
පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I… The post යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ appeared first on දිනමිණ .