MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

ව්‍යාපාර හා ආර්ථික පුවත්

කොටස් වෙළඳපොළ, ආර්ථික දර්ශක සහ ව්‍යාපාරික පුවත් (9 ලිපි)

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගයකටව්‍යාපාර හා ආර්ථික
අද දෙරණ (Ada Derana)අද දෙරණ (Ada Derana)
2026 අගෝස්තු 26

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගයකට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ දී ඒකක 240 කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, විදේශ ආයෝජන ප්‍රවාහය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේව්‍යාපාර හා ආර්ථික
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ

UNCCD, ආසියානු හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු… The post නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ appeared first on දිනමිණ .

වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලාව්‍යාපාර හා ආර්ථික
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා

ගෙවී ගිය මාසයේදී වාහන ආනයනයෙන් ඉපැයූ ආදායම සිඝ්‍රයෙන් පහළ වැටී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මේ වසරේදී  ශ්‍රී ලංකා රේගුව සදහා ලබා දී ඇති ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ඇත් නමුත්, ඊයේ දිනයේ රුපියල් බිලියන15.8 ක් වූ රේගු ආදායම හා ගලපා බැලීමේදී ඉන් වාහන ආනයන තුළින් ලැබූ […] The post වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා appeared first on මව්බිම .

චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවරව්‍යාපාර හා ආර්ථික
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවර

චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීම” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් අද(26) පැවැත්විණ. එම සැලැස්ම ක්‍රියාත්මක කරමින් නව කාර්මීකරණය වේගවත්… The post චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවර appeared first on දිනමිණ .

දැඩි උණුසුම් කාලගුණයකට ඔරොත්තු දීමට ඇඳුම් තෝරා ගැනීමේදී සැලකිය යුතු මේ කරුණු ගැන දැන සිටියා ද?ව්‍යාපාර හා ආර්ථිකඋණුසුම්
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 17

දැඩි උණුසුම් කාලගුණයකට ඔරොත්තු දීමට ඇඳුම් තෝරා ගැනීමේදී සැලකිය යුතු මේ කරුණු ගැන දැන සිටියා ද?

කාලගුණය වියළි හෝ තෙතමනය සහිත ද? අඳින්නේ කුමක්දැයි තෝරා ගැනීමේදී ඔබ ඇසිය යුතු වැදගත් ම ප්‍රශ්නය මෙයයි.

2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලුව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලු

ශ්‍රී ලංකාව පසු වන්නේ ඩොලර් බිලියන සියයක ණය කන්දක් අබිමුවෙහිය. 2028 වන විට ණය ගෙවීම ආරම්භ කළ යුතුය. ඒ වසරේදී ගෙවිය යුතු වාරිකය ඩොලර් බිලියන 3.2කි. මේ වන විට ශ්‍රී… The post 2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලු appeared first on සිළුමිණ .

2026 පළමු අර්ධ­යේදී 54.4%ක වර්ධ­න­යක් සමඟ SLT සමූ­හ­යෙන් රු. බිලි­යන 6.6ක බදු පසු ලාභ­යක්ව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

2026 පළමු අර්ධ­යේදී 54.4%ක වර්ධ­න­යක් සමඟ SLT සමූ­හ­යෙන් රු. බිලි­යන 6.6ක බදු පසු ලාභ­යක්

SLT සමූ­හය නැව­තත් ශක්ති­මත් කාර්යසාධ­න­යක් වාර්තා කර­මින්, 2025 පළමු අර්ධ­යේදී වාර්තා කළ රුපි­යල් බිලි­යන 4.3 බදු පසු ලාභ­යට සාපේ­ක්ෂව 2026 පළමු අර්ධ­යේදී රු. බිලි­යන 6.6 ක ඒකා­බද්ධ බදු පසු ලාභ­යක්… The post 2026 පළමු අර්ධ­යේදී 54.4%ක වර්ධ­න­යක් සමඟ SLT සමූ­හ­යෙන් රු. බිලි­යන 6.6ක බදු පසු ලාභ­යක් appeared first on සිළුමිණ .

දේශීය ඇඟ­ලුම් කර්මා­න්ත­යට ව්‍යව­සා­ය­ක­යන් හඳුන්වා දෙන SLITA – Next Gen Entrepreneurව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

දේශීය ඇඟ­ලුම් කර්මා­න්ත­යට ව්‍යව­සා­ය­ක­යන් හඳුන්වා දෙන SLITA – Next Gen Entrepreneur

මෙරට ආර්ථි­ක­යට දීර්ඝ කාල­යක් තිස්සේ ශක්ති­මත් දාය­ක­ත්ව­යක් සප­යන ඇඟ­ලුම් කර්මා­න්තය අද වන විට අප­න­යන ආදා­යම් ඇතුළු ප්‍රධාන ධාරාවේ ආදා­යම් උත්පා­දන ක්ෂේත්‍ර­යක් බවට පත්ව තිබේ. එසේම එය හුදෙක් රැකියා සප­යන කර්මා­න්ත­යක්… The post දේශීය ඇඟ­ලුම් කර්මා­න්ත­යට ව්‍යව­සා­ය­ක­යන් හඳුන්වා දෙන SLITA – Next Gen Entrepreneur appeared first on සිළුමිණ .

ඉහළ ජල පෝෂක සංර­ක්ෂ­ණ­යට ADB වෙතින් ඩොලර් මිලි­යන 100ක්ව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

ඉහළ ජල පෝෂක සංර­ක්ෂ­ණ­යට ADB වෙතින් ඩොලර් මිලි­යන 100ක්

ශ්‍රී ලංකාවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සංර­ක්ෂ­ණය කර, ප්‍රති­ස්ථා­ප­නය කර, තිර­සර ලෙස කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා අවශ්‍ය ආය­ත­නික හා මූල්‍ය පද්ධ­තිය ගොඩ­නැ­ඟීම අර­මුණු කොට­ගෙන ADB හෙවත්, ආසි­යානු සංව­ර්ධන බැංකුව අමෙ­රි­කානු ඩොලර්… The post ඉහළ ජල පෝෂක සංර­ක්ෂ­ණ­යට ADB වෙතින් ඩොලර් මිලි­යන 100ක් appeared first on සිළුමිණ .