ඉහළ ජල පෝෂක සංරක්ෂණයට ADB වෙතින් ඩොලර් මිලියන 100ක්
ශ්රී ලංකාවේ ඉහළ ජල පෝෂක ප්රදේශ සංරක්ෂණය කර, ප්රතිස්ථාපනය කර, තිරසර ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්ය ආයතනික හා මූල්ය පද්ධතිය ගොඩනැඟීම අරමුණු කොටගෙන ADB හෙවත්, ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර්… The post ඉහළ ජල පෝෂක සංරක්ෂණයට ADB වෙතින් ඩොලර් මිලියන 100ක් appeared first on සිළුමිණ .
සිළුමිණ පුවත්පත මගින් වාර්තා කරන ලදී.
මෙම ප්රවර්ගයේ තවත් පුවත්
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගයකට
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ දී ඒකක 240 කට අධික ප්රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, විදේශ ආයෝජන ප්රවාහය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ
UNCCD, ආසියානු හවුල්කරුවන් සහ ජාත්යන්තර ප්රජාව සමඟ එක්ව තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකාව අඛණ්ඩව කටයුතු… The post නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ appeared first on දිනමිණ .
වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා
ගෙවී ගිය මාසයේදී වාහන ආනයනයෙන් ඉපැයූ ආදායම සිඝ්‍රයෙන් පහළ වැටී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මේ වසරේදී  ශ්‍රී ලංකා රේගුව සදහා ලබා දී ඇති ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ඇත් නමුත්, ඊයේ දිනයේ රුපියල් බිලියන15.8 ක් වූ රේගු ආදායම හා ගලපා බැලීමේදී ඉන් වාහන ආනයන තුළින් ලැබූ […] The post වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා appeared first on මව්බිම .