වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා
ගෙවී ගිය මාසයේදී වාහන ආනයනයෙන් ඉපැයූ ආදායම සිඝ්‍රයෙන් පහළ වැටී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මේ වසරේදී  ශ්‍රී ලංකා රේගුව සදහා ලබා දී ඇති ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ඇත් නමුත්, ඊයේ දිනයේ රුපියල් බිලියන15.8 ක් වූ රේගු ආදායම හා ගලපා බැලීමේදී ඉන් වාහන ආනයන තුළින් ලැබූ […] The post වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා appeared first on මව්බිම .
මව්බිම ප්රවෘත්ති අංශය.
මෙම ප්රවර්ගයේ තවත් පුවත්
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගයකට
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ දී ඒකක 240 කට අධික ප්රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, විදේශ ආයෝජන ප්රවාහය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ
UNCCD, ආසියානු හවුල්කරුවන් සහ ජාත්යන්තර ප්රජාව සමඟ එක්ව තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකාව අඛණ්ඩව කටයුතු… The post නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ appeared first on දිනමිණ .
චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්රවර්ධනයට පියවර
චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීම” යන තේමාව යටතේ මාධ්ය හමුවක් අද(26) පැවැත්විණ. එම සැලැස්ම ක්රියාත්මක කරමින් නව කාර්මීකරණය වේගවත්… The post චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්රවර්ධනයට පියවර appeared first on දිනමිණ .