MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

මුල් පිටුවට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

නිව්ස්ෆස්ට් (NewsFirst)නිව්ස්ෆස්ට් (NewsFirst)තහවුරු කළ
2026 අගෝස්තු 26 | ප.ව. 2:36
බෙදාහරින්න:
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් විෂය මාලාව නවීකරණය කිරීම සහ තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් බවට පත් කිරීම ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මූලාශ්‍ර ප්‍රකාශනය: නිව්ස්ෆස්ට් (NewsFirst)

NewsFirst සිංහල ප්‍රවෘත්ති අංශය.

මුල් මූලාශ්‍රයෙන් කියවන්න

මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේඅධ්‍යාපනය
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I… The post යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ appeared first on දිනමිණ .

ගුරුවරු දෙදෙනෙක් දැරියකට අතවර කරලාඅධ්‍යාපනය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

ගුරුවරු දෙදෙනෙක් දැරියකට අතවර කරලා

පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක වයස අවුරුදු 15ක දැරියක සිය පාසලේ ක්‍රීඩා ගුරුවරයකු සහ තවත් ගුරුවරයකු අතවරයකට ලක් කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.