MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

මුල් පිටුවට
ක්‍රීඩාඋණුසුම් පුවතක්

නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයි

ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)තහවුරු කළ
2026 අගෝස්තු 26 | ප.ව. 12:02
බෙදාහරින්න:
නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයි

නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්‍රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ.

මූලාශ්‍ර ප්‍රකාශනය: ලංකාදීප (Lankadeepa)

ලංකාදීප ප්‍රවෘත්ති අංශය.

මුල් මූලාශ්‍රයෙන් කියවන්න

මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්