අවසන් රන්දොලිය දා මහනුවර වාහන ගමනා ගමනය මෙහෙමයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) වීදි සංචාරය කිරීමට නියමිතය.පෙරහර අද රාත්‍රි 6.43 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාව බලා පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ යටිනුවර වීදියට හැරී කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක විදියට සේන්දුවී රජ වීදිය ඔස්සේ ඉහළටවිත් පෙරහර ගෙවැදීමට නියමිතය.
මූලාශ්‍ර ප්‍රකාශනය: ලංකාදීප (Lankadeepa)
ලංකාදීප ප්‍රවෘත්ති අංශය.
මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290 සීමාවෙයි
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290 සීමාවෙයි
අවුරුදු දෙකක් වයසැති දරුවෙකුට අත්වූ ඛේදජනක ඉරණම
අවුරුදු දෙකක් වයසැති දරුවෙකුට අත්වූ ඛේදජනක ඉරණම