MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

මුල් පිටුවට

එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)තහවුරු කළ
2026 අගෝස්තු 25 | පෙ.ව. 6:02
බෙදාහරින්න:
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.

මූලාශ්‍ර ප්‍රකාශනය: බීබීසී සිංහල (BBC Sinhala)

බීබීසී සිංහල සේවය මගින් සම්පාදනය කරන ලදී.

මුල් මූලාශ්‍රයෙන් කියවන්න

මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්

සලේ තවත් දින 90ක් රඳවා ගනීඅපරාධ හා නීතිය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

සලේ තවත් දින 90ක් රඳවා ගනී

පාස්කුදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා තවත් දින අනූවක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය ලබාදී ඇත.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?අපරාධ හා නීතිය
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 26

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

ජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ. පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.

කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයටඅපරාධ හා නීතිය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට

වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ කෙහෙල් බද්දර පත්මේ සහ පානදුරේ නිලංග නමැත්තන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි