කෙහෙල්බද්දර පද්මේ ළග තිබූ ජංගම දුරතකන අටේ තිබුණේ මොනවද?
රතු නිවේදනයකට අනුව ඉන්දුනිසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේ කටුනායක ගුවන් කොටුපළේදී අත් අඩංගුවට ගැණුනේ 2025 සැප්තැම්බර් 02 වැනිදාය. එදා සිට ඔහු සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ් ප්‍රශ්න කිරීම මත උසාවියෙන් ලබා ගත් රැදවුම් නියෝග මතය. මේ විමර්ශණවලින් පසුව දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. පොලීසිය කළ විමර්ශනවලට අනුව ඔහු ජංගම දුරකතන 8ක් පාවිච්චි කොට ඇත. […] The post කෙහෙල්බද්දර පද්මේ ළග තිබූ ජංගම දුරතකන අටේ තිබුණේ මොනවද? appeared first on මව්බිම .
මව්බිම ප්රවෘත්ති අංශය.
මෙම ප්රවර්ගයේ තවත් පුවත්
අපරාධ හා නීතියසලේ තවත් දින 90ක් රඳවා ගනී
පාස්කුදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා තවත් දින අනූවක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය ලබාදී ඇත.
අපරාධ හා නීතියඅම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්ය පුරා පැතිරෙමින් තිබේ. පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.
අපරාධ හා නීතියකෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට
වසරකට ආසන්න කාලයක් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ කෙහෙල් බද්දර පත්මේ සහ පානදුරේ නිලංග නමැත්තන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි