MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

මුල් පිටුවට

පාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුට

අද දෙරණ (Ada Derana)අද දෙරණ (Ada Derana)තහවුරු කළ
2026 අගෝස්තු 26 | ප.ව. 6:52
බෙදාහරින්න:
පාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුට

පාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුට

මූලාශ්‍ර ප්‍රකාශනය: අද දෙරණ (Ada Derana)

අද දෙරණ සිංහල පුවත් සේවය මගින් වාර්තා කරන ලදී.

මුල් මූලාශ්‍රයෙන් කියවන්න

මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්

ඩෙංගු මරණ 72යිසෞඛ්‍ය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

ඩෙංගු මරණ 72යි

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුටසෞඛ්‍යඋණුසුම්
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ අලුත උපන් බිළිඳුන් රඳවා සිටි වාට්ටුවක ඇති වූ ගින්නකින් බිළිඳුන් 14… The post පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට appeared first on දිනමිණ .

පකිස්ථාන රෝහලක මාතෘ හා ළමා ඒකකයේ ගින්නකින් අලුත උපන් බිළිඳන් 14 දෙනෙකු මරුටසෞඛ්‍ය
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 26

පකිස්ථාන රෝහලක මාතෘ හා ළමා ඒකකයේ ගින්නකින් අලුත උපන් බිළිඳන් 14 දෙනෙකු මරුට

පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ මාතෘ ඒකකයක හටගත් ගින්නකින් පසු අවම වශයෙන් ළමුන් 14 දෙනෙකු මියගොස් තිබේ. ගින්න ඇති වූ අවස්ථාවේ එම වාට්ටුව තුළ අලුත උපන් බිළිඳන් 15 දෙනෙකු සිට ඇත.