එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියක් ගැනීම වළක්වාගන්න විත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවකුගෙන් යළිත් සාක්ෂි ගැනීම වළක්වාගැනීම සඳහා විත්ති පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මේ නඩුවේ… The post එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියක් ගැනීම වළක්වාගන්න විත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි appeared first on සිළුමිණ .