MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (10ක් හමුවිය)

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියක් ගැනීම වළක්වාගන්න විත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යයිඅපරාධ හා නීතිය
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියක් ගැනීම වළක්වාගන්න විත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවකුගෙන් යළිත් සාක්ෂි ගැනීම වළක්වාගැනීම සඳහා විත්ති පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මේ නඩුවේ… The post එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියක් ගැනීම වළක්වාගන්න විත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි appeared first on සිළුමිණ .

2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලුව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලු

ශ්‍රී ලංකාව පසු වන්නේ ඩොලර් බිලියන සියයක ණය කන්දක් අබිමුවෙහිය. 2028 වන විට ණය ගෙවීම ආරම්භ කළ යුතුය. ඒ වසරේදී ගෙවිය යුතු වාරිකය ඩොලර් බිලියන 3.2කි. මේ වන විට ශ්‍රී… The post 2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලු appeared first on සිළුමිණ .

විත්තිකාර පල්ලේගම හේමරතන හිමිට විශේෂ සැලකිල්ලක් ලැබුණේ කෙසේද?අපරාධ හා නීතිය
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

විත්තිකාර පල්ලේගම හේමරතන හිමිට විශේෂ සැලකිල්ලක් ලැබුණේ කෙසේද?

බාලවයස්කාර දැරියක දුෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරන් මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළු වන දොරටුවෙන් අධිකරණ භූමියට… The post විත්තිකාර පල්ලේගම හේමරතන හිමිට විශේෂ සැලකිල්ලක් ලැබුණේ කෙසේද? appeared first on සිළුමිණ .

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරයවිනෝදාස්වාද
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ ‘ජාතියේ ස්වර්ණමය හඬ’ ලෙස ගෞරවයට පාත්‍ර… The post ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය appeared first on සිළුමිණ .

2026 පළමු අර්ධ­යේදී 54.4%ක වර්ධ­න­යක් සමඟ SLT සමූ­හ­යෙන් රු. බිලි­යන 6.6ක බදු පසු ලාභ­යක්ව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

2026 පළමු අර්ධ­යේදී 54.4%ක වර්ධ­න­යක් සමඟ SLT සමූ­හ­යෙන් රු. බිලි­යන 6.6ක බදු පසු ලාභ­යක්

SLT සමූ­හය නැව­තත් ශක්ති­මත් කාර්යසාධ­න­යක් වාර්තා කර­මින්, 2025 පළමු අර්ධ­යේදී වාර්තා කළ රුපි­යල් බිලි­යන 4.3 බදු පසු ලාභ­යට සාපේ­ක්ෂව 2026 පළමු අර්ධ­යේදී රු. බිලි­යන 6.6 ක ඒකා­බද්ධ බදු පසු ලාභ­යක්… The post 2026 පළමු අර්ධ­යේදී 54.4%ක වර්ධ­න­යක් සමඟ SLT සමූ­හ­යෙන් රු. බිලි­යන 6.6ක බදු පසු ලාභ­යක් appeared first on සිළුමිණ .

හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි…විනෝදාස්වාද
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි…

“සුනීර සුමංගට අපේ අමරදේව මහත්තයා ගැන ගීතයක් ලියවාගන්න හොඳ පද රචකයෙක් සම්බන්ධ කරලා දෙනවද?” එංගලන්තයේ වෙසෙන සන්ධ්‍යානි සේනාරත්න සොහොයුරිය වසර කිහිපයකට පෙර කීවාය. ඒ දෙදහස් දහනවය වසරයි. “අපි සිද්ධාර්ථ හාමුදුරුවන්ට… The post හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි… appeared first on සිළුමිණ .

මුහුණ දෙන්න රජය සූදානම්විදේශ
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

මුහුණ දෙන්න රජය සූදානම්

පවතින එල්-නිනෝ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි කැලඹීමකි. ගෝලීය පුරෝකථන අනුව මීට පෙර පැවති එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබල එල්-නිනෝවක් බවට පත් වීමේ සම්භාවිතාව 80%කැයි පුරෝකථනය… The post මුහුණ දෙන්න රජය සූදානම් appeared first on සිළුමිණ .

දේශීය ඇඟ­ලුම් කර්මා­න්ත­යට ව්‍යව­සා­ය­ක­යන් හඳුන්වා දෙන SLITA – Next Gen Entrepreneurව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

දේශීය ඇඟ­ලුම් කර්මා­න්ත­යට ව්‍යව­සා­ය­ක­යන් හඳුන්වා දෙන SLITA – Next Gen Entrepreneur

මෙරට ආර්ථි­ක­යට දීර්ඝ කාල­යක් තිස්සේ ශක්ති­මත් දාය­ක­ත්ව­යක් සප­යන ඇඟ­ලුම් කර්මා­න්තය අද වන විට අප­න­යන ආදා­යම් ඇතුළු ප්‍රධාන ධාරාවේ ආදා­යම් උත්පා­දන ක්ෂේත්‍ර­යක් බවට පත්ව තිබේ. එසේම එය හුදෙක් රැකියා සප­යන කර්මා­න්ත­යක්… The post දේශීය ඇඟ­ලුම් කර්මා­න්ත­යට ව්‍යව­සා­ය­ක­යන් හඳුන්වා දෙන SLITA – Next Gen Entrepreneur appeared first on සිළුමිණ .

ඉහළ ජල පෝෂක සංර­ක්ෂ­ණ­යට ADB වෙතින් ඩොලර් මිලි­යන 100ක්ව්‍යාපාර හා ආර්ථික
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

ඉහළ ජල පෝෂක සංර­ක්ෂ­ණ­යට ADB වෙතින් ඩොලර් මිලි­යන 100ක්

ශ්‍රී ලංකාවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සංර­ක්ෂ­ණය කර, ප්‍රති­ස්ථා­ප­නය කර, තිර­සර ලෙස කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා අවශ්‍ය ආය­ත­නික හා මූල්‍ය පද්ධ­තිය ගොඩ­නැ­ඟීම අර­මුණු කොට­ගෙන ADB හෙවත්, ආසි­යානු සංව­ර්ධන බැංකුව අමෙ­රි­කානු ඩොලර්… The post ඉහළ ජල පෝෂක සංර­ක්ෂ­ණ­යට ADB වෙතින් ඩොලර් මිලි­යන 100ක් appeared first on සිළුමිණ .

දික්වැ­ල්ල­ටත් වැර­දුණු පිති­ක­රු­වන් වට්ටන උප්ප­ර­වැ­ට්ටියදේශීය
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

දික්වැ­ල්ල­ටත් වැර­දුණු පිති­ක­රු­වන් වට්ටන උප්ප­ර­වැ­ට්ටිය

lෆවුස් මොහො­මඩ් ංචා­රක ඉන්දීය පිලට එරෙ­හිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තර­ගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනි­මේදී නිරෝ­ෂන් දික්වැල්ල සහ ඉන්දීය ක්‍රීඩක යසස්වි ජයි­ස්වාල් අතර ඇති වූ සංවා­දය දෙස් විදෙස් ක්‍රීඩා­ලෝ­ලීන් අතර… The post දික්වැ­ල්ල­ටත් වැර­දුණු පිති­ක­රු­වන් වට්ටන උප්ප­ර­වැ­ට්ටිය appeared first on සිළුමිණ .