MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (12ක් හමුවිය)

දෙමළ ජන­තා­වගේ මාන­සික තුවා­ල­ව­ලට සැබෑ ඖෂ­ධය ආද­ර­යයිදේශීය
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

දෙමළ ජන­තා­වගේ මාන­සික තුවා­ල­ව­ලට සැබෑ ඖෂ­ධය ආද­ර­යයි

දෙමළ ජන­තා­වගේ මාන­සික තුවා­ල­ව­ලට සැබෑ ඖෂ­ධය ආද­රය බව ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ… The post දෙමළ ජන­තා­වගේ මාන­සික තුවා­ල­ව­ලට සැබෑ ඖෂ­ධය ආද­ර­යයි appeared first on දිනමිණ .

ගාල්ල ටෙස්ට් තරගය: නවසීලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය තහවුරු කරතික්‍රීඩා
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

ගාල්ල ටෙස්ට් තරගය: නවසීලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය තහවුරු කරති

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.

මේ ගැන තවත් වාර්තා 2ක්කියවන්න →
දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්කාලගුණඋණුසුම්
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේඅධ්‍යාපනය
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I… The post යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ appeared first on දිනමිණ .

නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේව්‍යාපාර හා ආර්ථික
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ

UNCCD, ආසියානු හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු… The post නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ appeared first on දිනමිණ .

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුවට අධිකරණ ඇමැතිගෙන් කඩිනම් විසඳුම්විනෝදාස්වාද
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුවට අධිකරණ ඇමැතිගෙන් කඩිනම් විසඳුම්

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ… The post රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුවට අධිකරණ ඇමැතිගෙන් කඩිනම් විසඳුම් appeared first on දිනමිණ .

ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් කිරීමට දැවැන්ත පියවරක්තාක්ෂණ
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් කිරීමට දැවැන්ත පියවරක්

ශ්‍රී ලංකා ෆින්ටෙක් ෆෝරමය (Fintech Forum Sri Lanka) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධාන කරනු ලබන “ශ්‍රී ලංකා ෆින්ටෙක් උළෙල 2026” (Sri… The post ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් කිරීමට දැවැන්ත පියවරක් appeared first on දිනමිණ .

පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුටසෞඛ්‍යඋණුසුම්
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ අලුත උපන් බිළිඳුන් රඳවා සිටි වාට්ටුවක ඇති වූ ගින්නකින් බිළිඳුන් 14… The post පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට appeared first on දිනමිණ .

චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවරව්‍යාපාර හා ආර්ථික
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවර

චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීම” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් අද(26) පැවැත්විණ. එම සැලැස්ම ක්‍රියාත්මක කරමින් නව කාර්මීකරණය වේගවත්… The post චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවර appeared first on දිනමිණ .

ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනීවිනෝදාස්වාද
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී

කන්ට්‍රි සංගීත ලෝකයේ දැවැන්තම ගායන ශිල්පිනියක සහ ගීත රචකයකු ලෙස ලොව පුරා ජනප්‍රිය වූ ඩොලි පාර්ටන් වයස අවුරුදු 80ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී… The post ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී appeared first on දිනමිණ .

ත්‍රිකුණාමලයේ වනජීවී ආරක්ෂණ හා අලි – මිනිස් ගැටුම් කළමනාකරණ මෙහෙයුම් කඩිනම් කෙරේඅපරාධ හා නීතිය
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

ත්‍රිකුණාමලයේ වනජීවී ආරක්ෂණ හා අලි – මිනිස් ගැටුම් කළමනාකරණ මෙහෙයුම් කඩිනම් කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය විධිමත් කිරීම, වන අපරාධ මැඩපැවැත්වීම සහ උග්‍ර වන අලි-මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින්, වනජීවී… The post ත්‍රිකුණාමලයේ වනජීවී ආරක්ෂණ හා අලි – මිනිස් ගැටුම් කළමනාකරණ මෙහෙයුම් කඩිනම් කෙරේ appeared first on දිනමිණ .

දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන – ඉන්දීය සාකච්ඡා බෙයිජිංහිදීවිදේශ
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන – ඉන්දීය සාකච්ඡා බෙයිජිංහිදී

චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ(25) බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා… The post දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන – ඉන්දීය සාකච්ඡා බෙයිජිංහිදී appeared first on දිනමිණ .