කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අස්වැන්න දෙගුණ කිරීමේ නව ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගොවීන් සඳහා ස්මාර්ට් කෘෂිකාර්මික ඇප් එකක් හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (15ක් හමුවිය)
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගොවීන් සඳහා ස්මාර්ට් කෘෂිකාර්මික ඇප් එකක් හඳුන්වා දෙයි.
ක්රීඩාඋණුසුම්නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති.
අපරාධ හා නීතියජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ. පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.
තාක්ෂණඉරානයේ ලොව පුරා ඇති මූල්‍ය සම්බන්ධතා ඉලක්ක කරගත් "ආර්ථික ප්‍රහාරයක්" දියත් කළ බව එක්සත් ජනපදය පවසයි. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවේ, මෙම සම්බාධකවලට ඩිජිටල් වත්කම්, තාක්ෂණ, රත්‍රන්, ගුවන් සේවා සහ නාවික ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඇතුළත් වන බවයි. ඉරානය සමග මූල්‍යමය හවුල්කාරීත්වයක් ඇති කර ගන්නා ඕනෑ ම රටක් හුදෙකලා කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
සෞඛ්යපකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ මාතෘ ඒකකයක හටගත් ගින්නකින් පසු අවම වශයෙන් ළමුන් 14 දෙනෙකු මියගොස් තිබේ. ගින්න ඇති වූ අවස්ථාවේ එම වාට්ටුව තුළ අලුත උපන් බිළිඳන් 15 දෙනෙකු සිට ඇත.
සෞඛ්‍ය1997 සහ 2012 අතර කාලසීමාවේ උපන් Gen Z පරම්පරාව අතර පවතින කාංසාව පෙර කිසිදු පරම්පරාවකට වඩා ඉහළ මට්ටමක පවතී. එක් අධ්‍යයනයකින් සොයා ගැණුනේ, 1990 සිට 2021 දක්වා කාලය තුළ අවුරුදු 10-24 අතර වයස් මට්ටමේ පසුවන්නන් අතර පවතින කාංසා තත්ත්වයන් පිළිබඳ ගෝලීය සිදුවීම් මිලියන 10 සිට මිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බව ය.
අපරාධ හා නීතිය"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
අදහස් හා විශේෂාංගකුඩා කාලයේදී ළමයින් ආහාර ලබා ගන්නා ආකාරයේ සිදු කරන සුළු වෙනස්කම් පවා, ඔවුන් කෑමට ගන්නා දෑ කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි ය. දරුවන්ට ප්‍රමාණවත් ලෙස එළවළු කෑමට දීම අරගලයක් විය හැක. දෙමාපියන්ගේ සාකච්ඡා මණ්ඩප සහ දුරකථන සංවාද සමූහ තුළ "මගේ දරුවා සැකසූ ආහාර විතරක් කන එක සාමාන්‍ය දෙයක් ද?" වැනි ප්‍රශ්නවලින් පිරී ඇත.
විනෝදාස්වාද1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.
විනෝදාස්වාද1950 වසරේ මැයි 22 වන දා උපත ලැබූ දරුවාට තැබූ ගිහි නම වූයේ, ආනන්ද ලියනගේ ය. ගාල්ල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක් වූ මොරවක, රඹුකන නම් ගම්මානයේ ඔහු හැදි වැඩිණි. 1950 වසරේ මැයි 22 වන දා වෙසක් පොහොය දිනය යෙදී තිබුණු හෙයින්, 'දරුවා මහණ කරන්නයි තියෙන්නේ' යනුවෙන් රෝහලේ සිටි හෙදියක සරදමට මෙන් ඔහුගේ දෙමාපියන්ට පවසා ඇතැයි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුකලෙක පවසා තිබිණි.
දේශීයශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?
දේශීයවත්මන් රජය බලයට පත්ව ගෙවී ගොස් ඇති වසර දෙකකට ආසන්න කාලය තුළ ඉල්ලා අස්වූ ආයතන ප්‍රධානීන් ලැයිස්තුවට තවත් සභාපතිවරයෙකු එකතු වී තිබේ. ඉල්ලා අස්වී ඇති නවතම සභාපතිවරයා වන්නේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධූරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් ය.
සෞඛ්යයම් දෙයකට අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය වීමේ සිට ඉහළ නිර්මාණශීලීත්වයක් ලබා ගැනීම දක්වා, නර්තනය මගින් මොළයේ බලය වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිලාභ රැසක් පිරිනමයි. එමෙන්ම එහි බලපෑම විඳගැනීමට ඔබට නර්තනයේ යෙදෙමින් පැය ගණනක් ගත කිරීමට අවශ්‍ය වන්නේ ද නැත.
ව්‍යාපාර හා ආර්ථිකඋණුසුම්කාලගුණය වියළි හෝ තෙතමනය සහිත ද? අඳින්නේ කුමක්දැයි තෝරා ගැනීමේදී ඔබ ඇසිය යුතු වැදගත් ම ප්‍රශ්නය මෙයයි.
සෞඛ්යඅක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත. ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එනම්, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු එම රෝගයෙන් පෙළෙයි.