MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (10ක් හමුවිය)

වැලිකඩ බන්ධනාගාර රැදවියා යතුරු පැදියේ නැගී නිදහසේ පැන යයිදේශපාලන
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

වැලිකඩ බන්ධනාගාර රැදවියා යතුරු පැදියේ නැගී නිදහසේ පැන යයි

බන්ධනාගාර නියාමක කළමණාකරුගේ යතුරු පැදියේම නැගී නිදහසේ පැන ගිය රැදවියකු ගැන බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. මේ රැදවියා නාත්තන්ඩිය, මැදගොඩ පදිංචි පුද්ගලයකි. ඔහු එසේ පැන ගොස් ඇත්තේ එම කටයුතු භාර නියාමන නිළධාරීයා දිවා ආහාරය ගැනීමට යතුරු පැදයද නවතා නිල නිවසට ගිය විටදීය. රැදවියා ඒ් මොහොතේ සිටියේ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙමින්ය. ඔහු […] The post වැලිකඩ බන්ධනාගාර රැදවියා යතුරු පැදියේ නැගී නිදහසේ පැන යයි appeared first on මව්බිම .

නේපාල – චීන දේශ සීමාවේ දැවැන්ත ජල ගැල්මක්විදේශ
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

නේපාල – චීන දේශ සීමාවේ දැවැන්ත ජල ගැල්මක්

95 දෙනකු මිය ගිහින් – තවත් සිය ගණනක් අතුරුදහන් නේපාල -චීන දේශසීමාවේ ඇතිවූ හදිසි දැවැන්ත ජල ගැල්මෙන් 95 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. තවත් සිය ගණනක් අතුරුදහන් වී ඇති අතර ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ යනු ඇති බව කියැවේ. අතුරුදහන් වූවන් අතර විදේශිකයෙද වෙති. මෙම ජල ගැල්මෙන් දේශ සීමාවට යාබද නේපාල ගම්මානවලට […] The post නේපාල – චීන දේශ සීමාවේ දැවැන්ත ජල ගැල්මක් appeared first on මව්බිම .

කෙහෙල්බද්දර පද්මේ ළග තිබූ ජංගම දුරතකන අටේ තිබුණේ මොනවද?අපරාධ හා නීතිය
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

කෙහෙල්බද්දර පද්මේ ළග තිබූ ජංගම දුරතකන අටේ තිබුණේ මොනවද?

රතු නිවේදනයකට අනුව ඉන්දුනිසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේ කටුනායක ගුවන් කොටුපළේදී අත් අඩංගුවට ගැණුනේ 2025 සැප්තැම්බර් 02 වැනිදාය. එදා සිට ඔහු සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ් ප්‍රශ්න කිරීම මත උසාවියෙන් ලබා ගත් රැදවුම් නියෝග මතය. මේ විමර්ශණවලින් පසුව දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. පොලීසිය කළ විමර්ශනවලට අනුව ඔහු ජංගම දුරකතන 8ක් පාවිච්චි කොට ඇත. […] The post කෙහෙල්බද්දර පද්මේ ළග තිබූ ජංගම දුරතකන අටේ තිබුණේ මොනවද? appeared first on මව්බිම .

වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලාව්‍යාපාර හා ආර්ථික
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා

ගෙවී ගිය මාසයේදී වාහන ආනයනයෙන් ඉපැයූ ආදායම සිඝ්‍රයෙන් පහළ වැටී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මේ වසරේදී  ශ්‍රී ලංකා රේගුව සදහා ලබා දී ඇති ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ඇත් නමුත්, ඊයේ දිනයේ රුපියල් බිලියන15.8 ක් වූ රේගු ආදායම හා ගලපා බැලීමේදී ඉන් වාහන ආනයන තුළින් ලැබූ […] The post වාහන ආනයන අඩු නිසා රේගු අදායම පහළට වැටිලා appeared first on මව්බිම .

මහ මුහුද රළුයි – ප්‍රවේශමෙන් ඉන්න – කාලගුණේ ධීවර ප්‍රජාවට දැනුම් දෙයිතාක්ෂණ
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

මහ මුහුද රළුයි – ප්‍රවේශමෙන් ඉන්න – කාලගුණේ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි

උතුරු මුහුදේ සිට මන්නාරම, පුත්තලම දක්වාද  සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු සීමාව තුළ තද සුළං හා රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා පරිස්සමින් කටයුතු කරන ලෙස ඔවුන් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. කන්කසන්තුරයේ සිට මන්නාරම හා පුත්තලම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් ඇති  මුහුදු සීමාවේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. […] The post මහ මුහුද රළුයි – ප්‍රවේශමෙන් ඉන්න – කාලගුණේ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි appeared first on මව්බිම .

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යයස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කෙරේතාක්ෂණ
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යයස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කෙරේ

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සහ අනෙකුත් මධ්‍යස්ථානවල බස් රථ, දුම්රිය කාල සටහන් ආදී මගීන්ට වැදගත් වන තොරතුරු ඇතුළත් නිළ වෙබ් අඩවිය අද දින විවෘත කර ඇත.  මෙම වෙබ් අඩවිය තුළ ඇති ඕනෑම තොරතුරක් ‘MAKU’හෙවත් Al ( කෘතීම බුද්ධිය ) භාවිතා කර ගනිමින් ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගත හැකි බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ […] The post මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යයස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කෙරේ appeared first on මව්බිම .

මාස පහකට පසුව නව මෝටර් රථ කොමසාරිස් පත් කරයිඅපරාධ හා නීතිය
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

මාස පහකට පසුව නව මෝටර් රථ කොමසාරිස් පත් කරයි

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ලෙස එයාර් වයිස් මාෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. ඔහු මේ තනතුරට පත් කර ඇත්තේ කොන්ත්‍රාත් පදනම මතය.  මීට එම තනතුරේ රාජකාරී කළේ, කමල් අමරසිංහය. ඔහු මේ වසරේ මාර්තු 27 වැනිදා පොලිස් අත් අඩංගුවට පත් වූයේ කැබ් රථයක වැසි අංකය වෙනස් කර එය නීති […] The post මාස පහකට පසුව නව මෝටර් රථ කොමසාරිස් පත් කරයි appeared first on මව්බිම .

වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේක්‍රීඩා
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේ

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ දඹදිව වන්දනා චාරිකාවක නිරත විය.  නායතක්වයට පත්වීමෙන් පසු ඔහු මෙසේ දඹදිව චාරකාවට එක්වන්නේ පළමුවරටය. වසර 20 කට පෙර ඔහු දඹදිව ගොස් ඇති නමුත් ඒ් නායකත්වය බාර ගැනීමට පෙරය. ඔහු සමග මේ වන්දනා චාරිකාවට තම ආරක්ෂක නිළධාරියා මෙන්ම භාෂා පරිවර්ථකයා හා බාල පුත් ඌරුවරිගේ කලු බණ්ඩියාද එක් විය. මෙම චාරිකාවට අවශ්‍ය […] The post වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේ appeared first on මව්බිම .

ලබන වසරේ විභාග පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයිඅධ්‍යාපනය
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

ලබන වසරේ විභාග පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයි

2027 වර්ෂයට අදාළ විභාග පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන වසරේ අගෝස්තු 1 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත. එමෙන්ම විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරී ලියනගේ වැඩිදුරටත් පවසා සිටින්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2027 අගෝස්තු 3 වැනිදා සිට අගෝස්තු 28 වන තෙක් පැවැත්වෙන අතර […] The post ලබන වසරේ විභාග පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයි appeared first on මව්බිම .

හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන්නේ මේ විදියටයිදේශීය
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 25

හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන්නේ මේ විදියටයි

රට තුළ උග්‍ර නියං උවදුර නිසා හානියට පත් වගාවන් සදහා කඩිනමින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සදහා රජය විසින් මිලියන 3000 ක මුදලක් වෙන් කර ඇත. මෙම එල් නිනෝ තත්ත්වය නිසා පොළොන්නරුව ,හම්බන්තොට ,මොණරාගල ,අම්පාර,අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක රැසක වගා කටයුතුවලට දැඩි ලෙස හානි සිදුව ඇත. ඒ අනුව දැනට ලැබී ඇති දත්තවලට අනුව ගොවීන් 7000 කට ආසන්න […] The post හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන්නේ මේ විදියටයි appeared first on මව්බිම .