ෆැටී ලිවර් ඇති වන්නේ අරක්කු බිව්වොත් විතර ද? අක්මාව අකර්මණ්‍ය වුණොත් ඔබට කුමක් වෙයි ද?

අක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත. ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එනම්, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු එම රෝගයෙන් පෙළෙයි.
බීබීසී සිංහල සේවය මගින් සම්පාදනය කරන ලදී.
මෙම ප්‍රවර්ගයේ තවත් පුවත්
පාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුට
පාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුට
සෞඛ්යඩෙංගු මරණ 72යි
ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ අලුත උපන් බිළිඳුන් රඳවා සිටි වාට්ටුවක ඇති වූ ගින්නකින් බිළිඳුන් 14… The post පාකිස්ථාන රෝහලක ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14ක් මරුට appeared first on දිනමිණ .