MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (1ක් හමුවිය)

ළමුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම වැඩිපුර එළවළු කෑමට උපකාරී වන පුරුදුඅදහස් හා විශේෂාංග
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 23

ළමුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම වැඩිපුර එළවළු කෑමට උපකාරී වන පුරුදු

කුඩා කාලයේදී ළමයින් ආහාර ලබා ගන්නා ආකාරයේ සිදු කරන සුළු වෙනස්කම් පවා, ඔවුන් කෑමට ගන්නා දෑ කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි ය. දරුවන්ට ප්‍රමාණවත් ලෙස එළවළු කෑමට දීම අරගලයක් විය හැක. දෙමාපියන්ගේ සාකච්ඡා මණ්ඩප සහ දුරකථන සංවාද සමූහ තුළ "මගේ දරුවා සැකසූ ආහාර විතරක් කන එක සාමාන්‍ය දෙයක් ද?" වැනි ප්‍රශ්නවලින් පිරී ඇත.