MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (5ක් හමුවිය)

රාජකාරී වේලාවේ දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්දේශීය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

රාජකාරී වේලාවේ දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්

රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රැඳවියකු නියාමකගේ සරමක් ඇඳ යතුරුපැදියකින් පැන යයිදේශීය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

රැඳවියකු නියාමකගේ සරමක් ඇඳ යතුරුපැදියකින් පැන යයි

වැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමට යෙදවූ රැඳවියකු නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇද බන්ධනාගාර නියාමක කළමනාකරුගේ යතුරු පැදියෙන් පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

අවසන් රන්දොලිය දා මහනුවර වාහන ගමනා ගමනය මෙහෙමයිදේශීය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

අවසන් රන්දොලිය දා මහනුවර වාහන ගමනා ගමනය මෙහෙමයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) වීදි සංචාරය කිරීමට නියමිතය.පෙරහර අද රාත්‍රි 6.43 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාව බලා පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ යටිනුවර වීදියට හැරී කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක විදියට සේන්දුවී රජ වීදිය ඔස්සේ ඉහළටවිත් පෙරහර ගෙවැදීමට නියමිතය.

අධිවේගයේ දැඩි තදබදයක්දේශීය
ලංකාදීප (Lankadeepa)ලංකාදීප (Lankadeepa)
2026 අගෝස්තු 26

අධිවේගයේ දැඩි තදබදයක්

දක්ෂිණ අධිවේගි මාර්ගයෙ ගාල්ල දෙසට අද පෙරවරුවේ සිට දැඩි වාහන තදබදයක් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.