MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (1ක් හමුවිය)

වැලිකඩ බන්ධනාගාර රැදවියා යතුරු පැදියේ නැගී නිදහසේ පැන යයිදේශපාලන
මව්බිම (Mawbima)මව්බිම (Mawbima)
2026 අගෝස්තු 26

වැලිකඩ බන්ධනාගාර රැදවියා යතුරු පැදියේ නැගී නිදහසේ පැන යයි

බන්ධනාගාර නියාමක කළමණාකරුගේ යතුරු පැදියේම නැගී නිදහසේ පැන ගිය රැදවියකු ගැන බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. මේ රැදවියා නාත්තන්ඩිය, මැදගොඩ පදිංචි පුද්ගලයකි. ඔහු එසේ පැන ගොස් ඇත්තේ එම කටයුතු භාර නියාමන නිළධාරීයා දිවා ආහාරය ගැනීමට යතුරු පැදයද නවතා නිල නිවසට ගිය විටදීය. රැදවියා ඒ් මොහොතේ සිටියේ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙමින්ය. ඔහු […] The post වැලිකඩ බන්ධනාගාර රැදවියා යතුරු පැදියේ නැගී නිදහසේ පැන යයි appeared first on මව්බිම .