ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය: ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 63 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 9ක් දවා ගත්තේය.
මේ ගැන තවත් වාර්තා 2ක්කියවන්න →