ශ්රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්රී ලංකාවේ සියලුම ප්රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්රමිකව එකතු කරන ලද පුවත් (10ක් හමුවිය)
ශ්රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
දෙවන ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂගෙන් ශතකයක්
ටෙස්ට් ශ්රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකට
ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 63 කින් පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් විය. ප්රභාත් ජයසූරිය කඩුලු 9ක් දවා ගත්තේය.
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවති ශ්රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා පිල ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවති ශ්රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා පිල ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.
ක්රීඩාඋණුසුම්නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති.
ක්රීඩාකැලණි ගඟේ ජලයට රසායන ද්රව්යයක් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ක්රීඩාඋණුසුම්නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ දඹදිව වන්දනා චාරිකාවක නිරත විය.  නායතක්වයට පත්වීමෙන් පසු ඔහු මෙසේ දඹදිව චාරකාවට එක්වන්නේ පළමුවරටය. වසර 20 කට පෙර ඔහු දඹදිව ගොස් ඇති නමුත් ඒ් නායකත්වය බාර ගැනීමට පෙරය. ඔහු සමග මේ වන්දනා චාරිකාවට තම ආරක්ෂක නිළධාරියා මෙන්ම භාෂා පරිවර්ථකයා හා බාල පුත් ඌරුවරිගේ කලු බණ්ඩියාද එක් විය. මෙම චාරිකාවට අවශ්‍ය […] The post වන්නිලැ ඇත්තෝ තවත් පිරිසක් සමග දඹදිව වන්දනාවේ appeared first on මව්බිම .