MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (7ක් හමුවිය)

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුවට අධිකරණ ඇමැතිගෙන් කඩිනම් විසඳුම්විනෝදාස්වාද
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුවට අධිකරණ ඇමැතිගෙන් කඩිනම් විසඳුම්

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ… The post රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුවට අධිකරණ ඇමැතිගෙන් කඩිනම් විසඳුම් appeared first on දිනමිණ .

ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනීවිනෝදාස්වාද
දිනමිණ (Dinamina)දිනමිණ (Dinamina)
2026 අගෝස්තු 26

ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී

කන්ට්‍රි සංගීත ලෝකයේ දැවැන්තම ගායන ශිල්පිනියක සහ ගීත රචකයකු ලෙස ලොව පුරා ජනප්‍රිය වූ ඩොලි පාර්ටන් වයස අවුරුදු 80ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී… The post ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී appeared first on දිනමිණ .

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරයවිනෝදාස්වාද
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ ‘ජාතියේ ස්වර්ණමය හඬ’ ලෙස ගෞරවයට පාත්‍ර… The post ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය appeared first on සිළුමිණ .

හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි…විනෝදාස්වාද
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි…

“සුනීර සුමංගට අපේ අමරදේව මහත්තයා ගැන ගීතයක් ලියවාගන්න හොඳ පද රචකයෙක් සම්බන්ධ කරලා දෙනවද?” එංගලන්තයේ වෙසෙන සන්ධ්‍යානි සේනාරත්න සොහොයුරිය වසර කිහිපයකට පෙර කීවාය. ඒ දෙදහස් දහනවය වසරයි. “අපි සිද්ධාර්ථ හාමුදුරුවන්ට… The post හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි… appeared first on සිළුමිණ .

නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවයවිනෝදාස්වාද
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 21

නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය

1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.

'ජීවිත තර්ජන තිබූ කපුගේ වැනි කලාකරුවන්ගේ ජීවිත රැක ගත්' සිංහල ගීත සාහිත්‍යයේ යතිවර සලකුණ, රඹුකන සිද්ධාර්ථ හිමිවිනෝදාස්වාද
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 19

'ජීවිත තර්ජන තිබූ කපුගේ වැනි කලාකරුවන්ගේ ජීවිත රැක ගත්' සිංහල ගීත සාහිත්‍යයේ යතිවර සලකුණ, රඹුකන සිද්ධාර්ථ හිමි

1950 වසරේ මැයි 22 වන දා උපත ලැබූ දරුවාට තැබූ ගිහි නම වූයේ, ආනන්ද ලියනගේ ය. ගාල්ල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක් වූ මොරවක, රඹුකන නම් ගම්මානයේ ඔහු හැදි වැඩිණි. 1950 වසරේ මැයි 22 වන දා වෙසක් පොහොය දිනය යෙදී තිබුණු හෙයින්, 'දරුවා මහණ කරන්නයි තියෙන්නේ' යනුවෙන් රෝහලේ සිටි හෙදියක සරදමට මෙන් ඔහුගේ දෙමාපියන්ට පවසා ඇතැයි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුකලෙක පවසා තිබිණි.