MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (2ක් හමුවිය)

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?අපරාධ හා නීතිය
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 26

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

ජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ. පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.

එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'අපරාධ හා නීතිය
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 25

එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.