MN
MeNews(මී නිවුස්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සජීවී පුවත් එකතුව

නැවුම් පුවත් සංග්‍රහය (Latest News Stream)

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්‍රමිකව එකතු කරන ලද පුවත් (43ක් හමුවිය)

Sri Lanka stocks flat, capital goods lead turnoverදේශීය
EconomyNextEconomyNext
2026 අගෝස්තු 25

Sri Lanka stocks flat, capital goods lead turnover

ECONOMYNEXT – Sri Lanka’s Colombo Stock Exchange indices were trading up on Tuesday morning, CSE data showed, with the benchmark All Share Price Index moving up a marginal 0.01 percent. The ASPI was up 2.59 points at 21,347.36, while the more liquid S&P SL20 was up 0.09 percent, or 5.16 points, at 6,014.56. Positive contributors […]

දික්වැ­ල්ල­ටත් වැර­දුණු පිති­ක­රු­වන් වට්ටන උප්ප­ර­වැ­ට්ටියදේශීය
සිළුමිණ (Silumina)සිළුමිණ (Silumina)
2026 අගෝස්තු 23

දික්වැ­ල්ල­ටත් වැර­දුණු පිති­ක­රු­වන් වට්ටන උප්ප­ර­වැ­ට්ටිය

lෆවුස් මොහො­මඩ් ංචා­රක ඉන්දීය පිලට එරෙ­හිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තර­ගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනි­මේදී නිරෝ­ෂන් දික්වැල්ල සහ ඉන්දීය ක්‍රීඩක යසස්වි ජයි­ස්වාල් අතර ඇති වූ සංවා­දය දෙස් විදෙස් ක්‍රීඩා­ලෝ­ලීන් අතර… The post දික්වැ­ල්ල­ටත් වැර­දුණු පිති­ක­රු­වන් වට්ටන උප්ප­ර­වැ­ට්ටිය appeared first on සිළුමිණ .

එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?දේශීය
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 19

එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?

ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?

'මිලියන ගාණක වැටුප අතහැර' ආණ්ඩුවේ සභාපති ධූරයක් ගත් බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වුණේ ඇයි?දේශීය
බීබීසී සිංහල (BBC Sinhala)බීබීසී සිංහල (BBC Sinhala)
2026 අගෝස්තු 18

'මිලියන ගාණක වැටුප අතහැර' ආණ්ඩුවේ සභාපති ධූරයක් ගත් බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වුණේ ඇයි?

වත්මන් රජය බලයට පත්ව ගෙවී ගොස් ඇති වසර දෙකකට ආසන්න කාලය තුළ ඉල්ලා අස්වූ ආයතන ප්‍රධානීන් ලැයිස්තුවට තවත් සභාපතිවරයෙකු එකතු වී තිබේ. ඉල්ලා අස්වී ඇති නවතම සභාපතිවරයා වන්නේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධූරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් ය.

← පෙර පිටුවපිටුව 3 / 3