Sri Lanka approves Rs1.11bn security contracts for NSB
The contracts were awarded for a period of 2 years
ශ්රී ලංකාවේ සියලුම ප්රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්රමිකව එකතු කරන ලද පුවත් (119ක් හමුවිය)
The contracts were awarded for a period of 2 years
රට තුළ උග්‍ර නියං උවදුර නිසා හානියට පත් වගාවන් සදහා කඩිනමින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සදහා රජය විසින් මිලියන 3000 ක මුදලක් වෙන් කර ඇත. මෙම එල් නිනෝ තත්ත්වය නිසා පොළොන්නරුව ,හම්බන්තොට ,මොණරාගල ,අම්පාර,අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක රැසක වගා කටයුතුවලට දැඩි ලෙස හානි සිදුව ඇත. ඒ අනුව දැනට ලැබී ඇති දත්තවලට අනුව ගොවීන් 7000 කට ආසන්න […] The post හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන්නේ මේ විදියටයි appeared first on මව්බිම .
Ceylon Chamber’s SLANZBC delegation takes Sri Lankan businesses to Australia
had received a notification that a chemical substance had been released into the river from a private factory
අපරාධ හා නීතිය"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
ECONOMYNEXT – Sri Lanka’s Colombo Stock Exchange indices were trading up on Tuesday morning, CSE data showed, with the benchmark All Share Price Index moving up a marginal 0.01 percent. The ASPI was up 2.59 points at 21,347.36, while the more liquid S&P SL20 was up 0.09 percent, or 5.16 points, at 6,014.56. Positive contributors […]
World Rankings Competition status places Colombo Marathon on the World Athletics Global Calendar
Bond yields dropped ahead of auction
Revenue has fallen 11,5 percent in the first seven months of 2026
Bond yields held broadly steady, dealers said.
All 3 bills are available on tap.
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවකුගෙන් යළිත් සාක්ෂි ගැනීම වළක්වාගැනීම සඳහා විත්ති පාර්ශ්වය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මේ නඩුවේ… The post එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියක් ගැනීම වළක්වාගන්න විත්තිය ශ්රේෂ්ඨාධිකරණයට යයි appeared first on සිළුමිණ .
ව්යාපාර හා ආර්ථිකශ්රී ලංකාව පසු වන්නේ ඩොලර් බිලියන සියයක ණය කන්දක් අබිමුවෙහිය. 2028 වන විට ණය ගෙවීම ආරම්භ කළ යුතුය. ඒ වසරේදී ගෙවිය යුතු වාරිකය ඩොලර් බිලියන 3.2කි. මේ වන විට ශ්රී… The post 2028 දී ණය ගෙවීම සහ ආර්ථිකයේ නිම්වළලු appeared first on සිළුමිණ .
බාලවයස්කාර දැරියක දුෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරන් මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළු වන දොරටුවෙන් අධිකරණ භූමියට… The post විත්තිකාර පල්ලේගම හේමරතන හිමිට විශේෂ සැලකිල්ලක් ලැබුණේ කෙසේද? appeared first on සිළුමිණ .
ශ්රී ලංකාවේ වඩාත් ප්රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ ‘ජාතියේ ස්වර්ණමය හඬ’ ලෙස ගෞරවයට පාත්ර… The post ලාංකේය ගීත ක්ෂේත්රයේ නොමියෙන දෝංකාරය appeared first on සිළුමිණ .
SLT සමූහය නැවතත් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2025 පළමු අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 4.3 බදු පසු ලාභයට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී රු. බිලියන 6.6 ක ඒකාබද්ධ බදු පසු ලාභයක්… The post 2026 පළමු අර්ධයේදී 54.4%ක වර්ධනයක් සමඟ SLT සමූහයෙන් රු. බිලියන 6.6ක බදු පසු ලාභයක් appeared first on සිළුමිණ .
“සුනීර සුමංගට අපේ අමරදේව මහත්තයා ගැන ගීතයක් ලියවාගන්න හොඳ පද රචකයෙක් සම්බන්ධ කරලා දෙනවද?” එංගලන්තයේ වෙසෙන සන්ධ්යානි සේනාරත්න සොහොයුරිය වසර කිහිපයකට පෙර කීවාය. ඒ දෙදහස් දහනවය වසරයි. “අපි සිද්ධාර්ථ හාමුදුරුවන්ට… The post හෙළ ගී අඹර දිලි යතිවර සඳද ගිලිහිණි… appeared first on සිළුමිණ .
විදේශපවතින එල්-නිනෝ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි කැලඹීමකි. ගෝලීය පුරෝකථන අනුව මීට පෙර පැවති එල්-නිනෝ තත්ත්වය අතිප්රබල එල්-නිනෝවක් බවට පත් වීමේ සම්භාවිතාව 80%කැයි පුරෝකථනය… The post මුහුණ දෙන්න රජය සූදානම් appeared first on සිළුමිණ .