කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අස්වැන්න දෙගුණ කිරීමේ නව ව්යාපෘතියක්
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගොවීන් සඳහා ස්මාර්ට් කෘෂිකාර්මික ඇප් එකක් හඳුන්වා දෙයි.
ශ්රී ලංකාවේ සියලුම ප්රධාන පුවත්පත් සහ නාලිකාවලින් කාලානුක්රමිකව එකතු කරන ලද පුවත් (119ක් හමුවිය)
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගොවීන් සඳහා ස්මාර්ට් කෘෂිකාර්මික ඇප් එකක් හඳුන්වා දෙයි.
දේශීයමහනුවර ඇසළ පෙරහැරේ හතරවන රන්දෝලි පෙරහැර අද සවස 06 .44 ට උතුරු දිශාව බලා පෙරහර වීදි සංචාරය කළේය.
ක්රීඩාඋණුසුම්නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති.
දේශීයරාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්රලේඛයක් නිකුත් කර තිබේ.
තාක්ෂණඋණුසුම්Nepal sent helicopters to the rescue after a huge flash flood swept away villages, killing at least eight people and damaging roads, bridges and power projects in areas near Tibet, authorities said. Officials said 384 tourists, including 291 from countries including the United Kingdom, the United States, India and Malaysia were reported missing as a […]
ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය සහ විස්තීර්ණ ණය පහසුකමේ මීළඟ සමාලෝචනය සඳහා IMF නියෝජිතයින් දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් අමාත්යාංශය තහවුරු කරයි.
ක්රීඩාකැලණි ගඟේ ජලයට රසායන ද්රව්යයක් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Playing just his second Test and the first in his team’s starting XI, Pasindu Sooriyabandara made Sri Lanka dream of the rarest of possibilities, but reality imposed itself on the SSC late on day four as India regained their grip on a Test match that had seemed to spiral out of control after the threat […]
දේශීයවැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමට යෙදවූ රැඳවියකු නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇද බන්ධනාගාර නියාමක කළමනාකරුගේ යතුරු පැදියෙන් පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
අපරාධ හා නීතියජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්ය පුරා පැතිරෙමින් තිබේ. පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.
ක්රීඩාඋණුසුම්නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ.
කාලගුණකන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 ත් -60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට රළු වන බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Advisory for High Waves Issued by the Natural Hazards Early Warning Centre Issued at 03.30 p.m. on 26 August 2026 Valid for the period until 03.30 p.m. 27 August 2026 An advisory for high waves has been issued for the sea areas extending from Colombo to Pottuvil via Galle, Matara and Hambantota and naval and […]
සෞඛ්යඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
අපරාධ හා නීතියවසරකට ආසන්න කාලයක් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ කෙහෙල් බද්දර පත්මේ සහ පානදුරේ නිලංග නමැත්තන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
රතු නිවේදනයකට අනුව ඉන්දුනිසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේ කටුනායක ගුවන් කොටුපළේදී අත් අඩංගුවට ගැණුනේ 2025 සැප්තැම්බර් 02 වැනිදාය. එදා සිට ඔහු සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ් ප්‍රශ්න කිරීම මත උසාවියෙන් ලබා ගත් රැදවුම් නියෝග මතය. මේ විමර්ශණවලින් පසුව දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. පොලීසිය කළ විමර්ශනවලට අනුව ඔහු ජංගම දුරකතන 8ක් පාවිච්චි කොට ඇත. […] The post කෙහෙල්බද්දර පද්මේ ළග තිබූ ජංගම දුරතකන අටේ තිබුණේ මොනවද? appeared first on මව්බිම .
පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්යානයේ I… The post යාල ජාතික උද්යානයේ I සහ II කලාප තාවකාලිකව සැප්.14දා සිට වැසේ appeared first on දිනමිණ .
UNCCD, ආසියානු හවුල්කරුවන් සහ ජාත්යන්තර ප්රජාව සමඟ එක්ව තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකාව අඛණ්ඩව කටයුතු… The post නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ශ්රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ appeared first on දිනමිණ .